උපදෙස්
- ඔබ ඉගෙන ගත් පාඩම් නිවසේ සිට අධ්‍යයනය කිරීමට විෂය කරුණු වලට අදාල වීඩියෝ මෙහි දක්වා ඇත.
- අදාල පාඩම් ඒකකය මත Click කිරීමෙන් ඔබට වීඩියෝ මගින් විෂය කරුණු අධ්‍යයනය කළ හැක.
- පාඩම් පිළිබද ගැටලු ඇත්නම් මෙහි වම් පස ඇති contact form භාවිතයෙන් මා වෙත ඉ-මේල් පණිවිඩයක් එවන්න.